ව්‍යාපෘති කලමණාකරනය පිළිබද සිංහල සම්පත් මෙහි ගොනු කරන්න. Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
ව්‍යාපෘති කලමනාකරණය මගින් ලගා කර ගත හැකි වාසි ගැනද පහත දක්වලා තියෙනවා.
ReplyDeleteවියදම අඩු කර ගැනීමට හැකිවීම.
අඩු කාලයක් ඇතුලත ක්‍රියාවලිය සම්පූර්ණ කරගත හැකිවීම
පාරිබෝගික සබධතා තර වීම.
ඉතා හොද පාලනයක් මූල්‍ය, භෞතික, මානව සම්පත් හා අනෙකුත් සධක වෙත පවත්වා ගැනීමට හැකිවීම.
හොද තත්ව පාලනයක් පවත්වා ගත හැකිවීම.
හොද ලාබ තත්ව පවත්වාගත හැකිවීම.
ඉහල කාර්යයක්ෂමතාවයක් පවත්වා ගැනීමට හැකිවීම.
ඉහල සේවක දිරිගැන්වීමක් ඇති වීම.